web

web

COMPANY REGISTATION

  

Company Registation

සේවාවන් 19 ක් සමගින් හදුන්වාදෙන නව පැකේජය,
ඔබගේ නව සමාගම ලියාපදිංචිය, ආදායම් බදු අංකයක් ලබාගැනීම, ව්යාපාර මුද්රාව, කොටස් සහතිකය සහ බැංකු ගිනුමක් ආරම්භ කිරීම ඇතුලුව සේවාවන් 19 සමගින් හදුන්වා දෙන නවතම පැකේජය වයාපාර කටයුතු සිදුකරන ඔබ සදහාම සකසා ඇත.සියලුම උපදෙස් සමග අපගේ පලපුරුදු සෙවාව ලබාගන්න.කිසිදු සැගවුනු ගාස්තුවක් නොමැත.

1. ලියාපදිංචිය සම්බන්ධ උපදෙස් ලබාදීම
2. සමාගම් නම වෙන් කිරීම
3. ලියාපදිංචි අයදුම්පත සකස් කිරීම(Form 01)
4. අධ්යක්ෂක අයදුම්පත සකස්කිරීම(Form 18)
5. ලේකම් අයදුම්පත සකස්කිරීම(Form 19)
6. සමාගම් වයස්ථාවලිය සකස්කිරීම(Articles of Associations)
7. භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් (ROC මගින්)
8. ගැසට් දැන්වීම් (ROC මගින්)
9. සමාගම් ලියාපදිංචි සහතිකය මුල් පිටපත ලබාගැනීම(BR certificate)
10. සහතික කරන ලද Form 01
11. සමාගම් වයස්ථාවලිය මුල් පිටපත් දෙකක්(Articles of Associations)
12. බැංකු ගිණුම් ආරම්භ කිරීමට ලිපිලේඛන සකසාදීම (Resolution)
13. අධයක්ෂක මුද්රාව
14. ලේකම් මුද්රාව
15. ව්යාපාර මුද්රාව
16. බදු ලියාපදිංචි කිරීමේ සහතිකය
17.බැංකු online පහසුකම් ලබාගැනීමේ ලියකියවිලි සැකසීම
18. කොටස් සහතිකය
19. සුදුසුකම්ලත් සමාගම් ලේකම් සහාය

අමතන්න : 076 4158 555
077 990 5674






Post a Comment

0 Comments

Contact Us