web

web

SMS GATEWAY SYSTEM

 SMS GATEWAY SYSTEM

දැනට ලෝකයේ බොහොමයක් ව්‍යාපාර පාවිච්චි කරන අඩු මුදලකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්  හොඳම ප්‍රවර්ධන මාර්ගයක් ලෙස SMS Gateway System  එක හදුන්වා දෙන්න පුලුවන්. 

ලංකාව තුළත් වර්තමාන වන විට බොහෝ ව්‍යාපාරිකයන් මෙම ක්‍රමය භාවිතයෙන් ඔවුන්ගේ ව්‍යාපාරයට නව පාරිභෝගිකයන් එක් කරගන්නා අතරම සිටින පාරිභෝගිකයන්ට ඉහළ ගුණත්වයේන යුතු සේවාවක් ලබාදීමට මෙම SMS Gateway System එක භාවිතා කරනවා.

   

 ඔබට තවමත් මේ පිලිබඳව දැනුමක්නො මැති නිසා හෝ වෙනත් කරුනක් නිසා ඔබ තවමත් මේම සේවාව ඔබේ ව්‍යාපාරයට එක්කර නොගැනීම කනගාටුවට කරුණක්. මන්ද මෙම සේවාව හරහා  ගෙවන මුදලට වඩා වැඩි ප්‍රතිලාභයක් ඔබට ලබාගත හැකි නිසා.

✴ Sender ID ( SMS නාමය) 

📣 Sender ID (SMS නාමය) යනුවෙන්  ඔබ යවන SMS එක ඔබගේ පාරිභෝගිකයන්ට පෙන්වන නම අදහස්  වේ.
( Examples - Pizza Hut / DialogPromo /  Virgin Demo )මෙම නම තීරනය කිරීමේදී පහත කොන්දේසි වලට යටත්ව නම තීරනය කළයුතුය. 

 01 කැමති බසකින් SMS යැවිය හැකි වුවද Sender ID එක ලබාගත හැක්කේ English  අකුරු හා Symbols වලින් පමණි. 

02  Sender ID එක ලබාගත හැක්කේ උපරිම අකුරු 11 කට යටත්වය.( Space , Symbols අකුරු ලෙස සලකයි)

03 පෞද්ගලික නමකට Sender ID ලබාගන්නේ නම් ඒ සඳහා විශේෂ ලිපියක් ලබාදිය යුතුය.

සැ . යු  ( ඔබගේ Sender ID  එක   Activate වීම සදහා වැඩකරන දිනයන් 02 ත් 05 ත් අතර කාලයක් ගතවේ, එකවර Topup (Realord)  කල හැකි  අවම මුදල  රු 1000 ක් වේ.  )


SMS Gateway සැලසුම ලබාගැනීම සඳහා Register වීමට පහත Form එක පුරවන්න

වැඩි විස්තර 
077 990 5674 
076 415 8555

Post a Comment

0 Comments

Contact Us