SMS GATEWAY SYSTEM

Training 02








සැලකිය යුතු කරුණු


01 Excel ගොනුව සැකසීම

Excel file  එක හරහා Number's  ඇතුල් කිරීමේදී Numbers වලට ඉදිරියෙන් අදාල Country Code එක ඇතුලත් කළ යුතුය. 

Excel file එක අනිවාර්යයෙන්ම CSV format එකකින් තිබිය යුතුය.