Leble Design

Label Design 


ඔයාගෙ PRODUCT ඵක Perfect වුනත් Attractive look  එකක් නැත්තන් පාරිභෝගිකයන්ට තවත් නිකන් ම නිකන් එක Product එකක්  විතරයි. 

ඉතින් මෙන්න මේ නිසයි Product   Label Design කරද්දි අපි සැලකිලිමත් විය යුත්තේ       දැක්ක ගමන් ගන්න හිතෙන විදිහට , අවශ්‍ය සියලූ විස්තර පැහැදිලිව පෙනන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතියට ඔයාගේ Product  එකට අලුත්ම Look එකක් දෙන්න virgin Graphics අපි සුදානම්.

Design එක විතරක් නෙවෙයි අවශ්‍ය නම් Printed Label විදියට ඔයාට කැමති මාධ්‍යයකින් කැමති Size එකකින් Print කොට ඔබගේ නිවසට, කාර්යාලයට ගෙන්වා ගත හැක. 

ඒ විතරක් නෙවෙයි ඔයාගෙ Product වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඉතා අඩු මුදලට වෙන වෙනම සියලුම Product වලට Labels ලබාගත හැක. 


වැඩි විස්තර 

075 274 7071
077 990 5674
072 902 4130